බස් අනතුර ගැන සංවේදී වූ අගමැති හරිනි. – 2025.05.14

අගමැති හරිණි අමරසූරිය වෙසක් උත්සවය තුළ තියෙන බෞද්ධ ආගමේ ප්‍රතිපත්තිමය කාරණා සහ ඒ දර්ශනය ගැන මෙනෙහි කරමින් ඒක අපේ ජීවිතයට බද්ධ කරගන්න මොහොතේ, කොත්මලේ රම්බොඩ ප්‍රදේශයේ සිද්ධ වෙච්ච රිය අනතුරෙන් දුක් විඳින කොටසකුත් ඉන්නවා. බලාපොරොත්තු නොවූ පරිදි අපේම ජනතාව, අපේම පුරවැසියන් කිහිපදෙනෙක්ගේ ජීවිත නැති වුණා. ඉතින් ඒ ජීවිත නැති වෙච්ච...