රාජ්‍ය ආයතන විකිණිම නෙවෙයි ප්‍රශ්නය, ඒ පිටුපස තිබෙන දූෂණයයි – 2024.03.03

පා.ම. හරිනි අමරසූරිය මහත්මිය. පුද්ගලීකරණය හෝ විකිණීම කියන එක අලුත් දෙයක් නෙවෙයි. අසූ ගණන්වල ඉඳන් සිද්ධ වෙච්ච දෙයක්. ඉතින් අපි බලන්න ඕනේ මේ වෙලාවේ ඒකට අවශ්‍ය වුණු අරමුණු ළඟා කර තියෙනවද නැද්ද කියන එක. අපි දකින විදියට මෙතන තියෙන මූලික ප්‍රශ්නය දේශපාලන ප්‍රශ්නයක්. දූෂණය පිළිබඳ ප්‍රශ්නයක්. ඒ වගේම රනිල් වික්‍රමසිංහ...