නාලන්දා විද්‍යාලයේ සියවස් ගොඩනැගිල්ල අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් විවෘත වෙයි. – 26.01.2026

නාලන්දා විද්‍යාලයීය සියවස් පූර්ණය නිමිත්තෙන් ඉදි කරනු ලැබූ නවෝත්පාදන ගොඩනැගිල්ලේ පළමු අදියර විවෘත කිරීම අද (26) දින උදෑසන අගමැති, ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී. රුපියල් මිලියන 600 කින් මෙම ගොඩනැගිල්ලේ සියලු වැඩ කටයුතු නිමා කිරීමට කටයුතු යොදා ඇති අතර, පළමු අදියරේ වැඩ අවසන් කිරීම සඳහා මිලියන 300 ක්...