වසරකට පළමු ශ්‍රේණියට එන දරුවන් 40,000ක් අඩුවන හේතුව හෙළිවෙයි..!ශිෂ්‍යත්ව විභාගයටත් වෙනස්කම්.

මෙරට පාසල් පද්ධතියේ පළමු ශ්‍රේණිය සඳහා ළමුන් ඇතුළත් කිරීම වාර්ෂිකව හතළිස් දහසකින් පමණ කැපී පෙනෙන ලෙස පහත වැටී ඇති බව...