රඹෑව බස් අනතුරේ විපතට පත්වූවන්ගේ ඥාතීන්ට රජයෙන් සහනයක්.

රඹෑව ප්‍රදේශයේදී සිදුවූ බස් අනතුරින් තුවාල ලබා රෝහල්ගත කර සිටින පුද්ගලයන්ගේ සුවදුක් බැලීම සඳහා දුර බැහැර ප්‍රදේශවලින් පැමිණෙන ඥාතීන්ට අවශ්‍ය...