නීතිඥ අමිල එගොඩමහවත්ත. අපි අද දවසේ නීතිඥවරුන් සහ අරගලේ ක්‍රියාකාරකයින් විදිහට මහජන ආරක්ෂාව ගැන නියෝජ්‍ය ඇමතිවරයා හමුවෙලා සාකච්ඡා කරා. ප්‍රධාන අරමුණ තමයි අපි දැන් මාස ගණනාවක් තිස්සේ පොලීසිය, සී. යි. ඩී එක, නීතිපති දෙපාර්තමේන්තුව විවිධ රාජ්‍යායතන සම්බන්ධ කරගෙන මේ සාකච්ඡාව කරගෙන ආවා. එහි යම් විශේෂ අවස්ථාවක් විදිහට තමයි අද අපි...