ඔපෙක් සංවිධානයෙන් ඉවත්වීමට ඇමෙරිකාව ඉරාකයට සහ වෙනිසියුලාවට බලපෑම් කළ බවට වාර්තාවක්

ඔපෙක් තෙල් අපනයන රටවල සංවිධානයෙන් ඉවත්වීම සලකා බලන්නැයි ඇමෙරිකාව ඉරාකයට සහ වෙනිසියුලාවට බලපෑම් කර ඇති බව Reuters විශේෂ වාර්තාවක් අනාවරණය...