Posted 2026 නොවැම්බර් 14 ”ලාෆ්ස් ගෑස් මිල වැඩි කළේ ලාභ ගන්න නෙවෙයි.” මිල වැඩිවීමට හේතුව සමාගමේ ප්‍රධානියා හෙළි කරයි..! ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල, නැව් ගාස්තු, රක්ෂණ ගාස්තු සහ විනිමය අනුපාත ඉහළ යාම හේතුවෙන් මතුව ඇති අමතර පිරිවැය පියවා ගැනීම...