දිට්වා නිසා අතරමඟ නතර වූ දුම්රිය යළි පේරාදෙණියට..!

වසරකට ආසන්න කාලයක් තැඹිලිගල - වරකාපිටිය දුම්රිය ස්ථානය අසල නවතා තිබූ දුම්රියක් අද (19) පෙරවරුවේ පේරාදෙණිය දුම්රිය ස්ථානය වෙත රැගෙන...