අනුන්ගේ ATM පත්වලින් මුදල් ඇදපු විදේශිකයන් පිරිසක් රුපියල් ලක්ෂ 40ක් සමඟ දැලේ

අන්සතු ස්වයංක්‍රීය ටෙලර් (ATM) කාඩ්පත් භාවිත කරමින් පෞද්ගලික බැංකු යන්ත්‍රයකින් මුදල් ලබාගනිමින් සිටි ඉන්දුනීසියානු ජාතිකයන් පිරිසක් තලංගම පොලීසිය විසින් අත්අඩංගුවට...