අද උදෑසන 9.00 ට කැලණි ගඟේ ජල මට්ටම. – 01.12.2025

කැලණි ගංගා ද්‍රෝණියේ ජල මට්ටම සම්බන්ධයෙන් නවතම යාවත්කාලීන කිරීම මේ වන විට වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව අද උදෑසන 9.00 වන විට නාගලගම් වීදිය ජල මාපකයේ අගය අඩි 8.45 ක් ලෙස තවදුරටත් ජල ධාරිතාව වැඩි වී තිබෙනවා. එසේම හංවැල්ල මිනුම් මධ්‍යස්ථානයේ ජල මට්ටම අඩි 9.42 ක් ලෙස...