‘අක්වාන්’ සුළි කුණාටුව ප්‍රබල වෙයි..! මුහුදු ප්‍රදේශ කිහිපයක ධීවර කටයුතුවලින් වැළකී සිටින්නැයි අවවාද.

බංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින “අක්වාන්” සුළි කුණාටුව ඊයේ (17) සවස වන විට ත්‍රිකුණාමලයේ සිට කිලෝමීටර් 630ක් පමණ දුරින් කේන්ද්‍රගතව...