රුපියල් 75,000ක දීමනාවක් ඉල්ලා රාජ්‍ය ඉංජිනේරුවන්ගෙන් සංකේත වර්ජනයක්.

ක්ෂේත්‍ර රාජකාරි හා ප්‍රවාහන දීමනාව යළි ලබාදෙන ලෙස ඉල්ලා රාජ්‍ය සේවා ඉංජිනේරු සංගමය නොවැම්බර් 13 වැනිදා දිවයින පුරා එක්දින සංකේත...