Posted 2026 නොවැම්බර් 29 බියෙන් රැකෙන බලය වෛරයෙන් බිඳෙයිද? මැකියාවෙල්ලි දුන් අනතුරු ඇඟවීම පාලකයකුට ජනතාවගේ ආදරයට වඩා බිය ආරක්ෂිත බව පැවසූ නිකොලෝ මැකියාවෙල්ලි, ඒ සමඟ තවත් වැදගත් කරුණක් අවධාරණය කළේය. ඒ, බිය ඇති...