රඹෑව බස් අනතුරේ අලුත්ම තොරතුරු: ලංගම බස් රියැදුරෙකු මරුට. තුවාල ලැබූ 76 දෙනා රෝහල් තුනක..!

අනුරාධපුර මිහින්තලය පොලිස් වසමේ මහනුවර - යාපනය ඒ-09 මාර්ගයේ රඹෑව වැලිඔය හන්දිය අසලදී අද (10) උදෑසන සිදුවූ බස් රථ තුනෙහි...