රු. 7,500 සිට ඉහළට ව්‍යාජ රියදුරු බලපත්‍ර විකුණලා.හැඳුනුම්පත් ඇතුළු ලේඛන රැසක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට..!

ව්‍යාජ ලෙස රියදුරු බලපත්‍ර, වාහන ලියාපදිංචි සහතික සහ ජාතික හැඳුනුම්පත් සකස් කර මුදලට අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයකු ඇතුළු...