ඉන්දියා-ඇමෙරිකා වෙළෙඳ ගිවිසුමෙන් ලංකාවට අවාසියි.

ඇමෙරිකාව සමඟ ද්විපාර්ශ්වික වෙළෙඳ ගිවිසුමක පළමු අදියර අවසන් කිරීම සඳහා සාකච්ඡා අඛණ්ඩව පවතින බව ඉන්දියාව පවසයි. නොවැම්බර් මුල නවදිල්ලියට පැමිණි...