Posted 2026 නොවැම්බර් 17 වතු කම්කරු දෛනික වැටුපට රුපියල් 200ක් එක් කිරීමට අයවැයෙන් බිලියන පහක් වෙන් කළ බව මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි පවසයි වතු කම්කරු ජනතාවගේ දෛනික වැටුපට රුපියල් 200 බැගින් එක් කිරීම වෙනුවෙන් අයවැය මඟින් රුපියල් බිලියන පහක මුදලක් වෙන් කර ඇති...