වසර අවසානය දක්වා විදුලි ගාස්තු වෙනස් නොකරන බව මහජන උපයෝගිතා කොමිසම කියයි.

2026 වසරේ අවසන් කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනයක් සිදු නොකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර තිබේ. ඒ...