වඳුරගේ සිද්ධිය දැන් ඉවරයිනේ.. ඒක ගැන ආයේ ආයේ මතක් කරන්න එපා. – 2025.02.18

පාර්ලිමේන්තු සැසිවාරය විදුලි බල පද්දතියේ ඇති වෙලා තියෙන අසමතුලිතතාවය සම්බන්දයෙන් ඒ මණ්ඩලය සැලකිය යුතු මැදිහත්වීමක් කරමින් ඉන්නවා ස්ථාවර පිළිතුරක් සොයා ගැනීම සදහා. වදුරගේ සිද්දිය ඉවරයිනේ. එක නිතර නිතර මතක් කරන්න එපා මෙතන. ඒ පද්දතියේ අස්තවරයට උත්තරයක් හොයමින් ඉන්නේ. ඒ නිසා අපි එයට පිළිතුරක් ලබා දෙනවා. පාර්ලිමේන්තු සැසිවාරයේදී දැක්වූ අදහස්… සම්පූර්ණ...