ශ්‍රී ලංකා නීතිඥ සංගමය මෑතකාලීනව දේශපාලනයට අතපෙවීම් සිදු කරන බවත්, වත්මන් සභාපතිවරයාගේ ක්‍රියාකලාපය හෙළා දකින බවත් ප්‍රියන්ත තිලකරත්න මහතා ප්‍රකාශ කරන ලදී. ඒ අනුව, පසුගිය කාලයේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉවත් කිරීමට බලපෑම් කළ ආකාරයටම, නීතිඥ සංගමය තවදුරටත් දේශපාලනීකරණය වෙමින් කටයුතු කිරීම රටේ උත්තරීතර අධිකරණ පද්ධතිය...

