නොවැම්බර් මස ආර්ථික සංගණනයක් පැවැත්වීමට සැලසුම්. – 23.10.2025

නොවැම්බර් මස ආර්ථික සංගණනයක් පැවැත්වීම සඳහා ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙනවා. ඒ අනුව, බෝග වගාව, සත්ත්ව පාලනය, මත්ස්‍ය...