අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෛත්‍රීගෙන් ප්‍රකාශයක් ගන්න සැරසෙයි – 2024.03.24

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ හා වගකිවයුත්තන් තමා දන්නා බවට සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...