නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කෙරේ.

දිස්ත්‍රික්ක කිහිපයකට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ගණනාවක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ....