නුවර මාළිගාවේ පත්තිරිප්පුව තැනූ ඩිංගිත්තා අප්පුගේ කතාව.

නුවර වැව අයිනේ සිට දළදා මාළිගාව දෙස බලන විට අටපට්ටම් වහලක් ඇති පත්තිරිප්පුව පහසුවෙන් හඳුනාගත හැකිය. අද එය මාළිගාවේම කොටසක්...