ලොව පුරා මයික්‍රොසොෆ්ට් සේවාවන් යථා තත්ත්වයට: මිලියන සංඛ්‍යාත පිරිසකට වූ බාධා ඉවත් වෙයි..!

ලොව පුරා රටවල් 70කට වැඩි සංඛ්‍යාවක දෛනික කටයුතු අඩාල කරමින් පැවති දැවැන්ත තාක්ෂණික බිඳවැටීමෙන් අනතුරුව, මයික්‍රොසොෆ්ට් සමාගම සිය සේවාවන් සම්පූර්ණයෙන්ම...