රුසියාව සහ ක්‍රිමියාව යා කරන ප්‍රධාන පාලමට යුක්‍රේනයෙන් ඩ්‍රෝන ප්‍රහාරයක්..! පාලමේ කොටසක් මුහුදට කඩා වැටෙයි.

රුසියාව සහ ක්‍රිමියා අර්ධද්වීපය එකිනෙක යා කරන ප්‍රධාන ක්‍රිමියා පාලම වෙත යුක්‍රේනය විසින් එල්ල කරන ලද ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් බරපතළ...