එක් කොරෝනා ආසාදිතයෙක් නිසා නවසීලන්තය වසා දමයි

නවසීලන්ත රජය එරට සියලු සමාජ ක්‍රියාකාරකම් වහාම නවතා දමා රට දින තුනකට අගුළු දැමීමට තීරණය කර තිබෙනවා. මීට හේතු වී ඇත්තේ, නවසීලන්තයේ ඔක්ලන්තයෙන් එක් කොවිඩ් රෝගියෙක් වාර්තා වීමයි. මේ වන විට, නවසීලන්තයේ කොරෝනා සිව්වන දැඩි අවදානම් තත්ත්වය ප්‍රකාශයට පත් කර ඇති අතර, ඔක්ලන්තය සහ රෝගීයා සොයා ගත් කොරමන්ඩෙල් ප්‍රදේශය දින...