කොළඹ වරාය ලොව කාර්යබහුලම වරායන් අතර 20 වැනි ස්ථානයට..!

පසුගිය 2025 වසරේ පළමු මාස 10ට සාපේක්ෂව මෙම වසරේ මුල් මාස 10 තුළ කොළඹ වරායේ ප්‍රතිඅපනයන කටයුතු 10%ක වර්ධනයක් අත්කරගෙන...