එයාර්බස් ගනුදෙනුවේ නඩුව සඳහා නාමල් රාජපක්ෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවට..!

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (19) කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවට ඉදිරිපත් කර...