දකුණු ඉරාකයේ හර්තා විදුලි බලාගාරයේ ගින්නකින් මෙහෙයුම් නතර කෙරේ..! මරණ සංඛ්‍යාව ගැන පරස්පර වාර්තා.

දකුණු ඉරාකයේ හර්තා විදුලි බලාගාරයේ සහ ඒ අවට පිහිටි නිවාසවල හටගත් ගින්නකින් පුද්ගලයන් දෙදෙනකු මිය ගොස් තවත් 28 දෙනකු තුවාල...