2021 වසරේ සිට 2025 ජුනි 30 දක්වා හිටපු ජනාධිපතිවරුන් සහ වැන්දඹු භාර්යාවන් වෙනුවෙන් වැටුප්, දීමනා සහ වෙනත් වියදම් වශයෙන් දරන...
ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත සම්මත වෙයි. – 10.09.2025
ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් (පක්ෂව ඡන්ද 151 ක් හා විරුද්ධව ඡන්ද 01) සම්මත වී...
ජනපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමට මගේ සම්බන්ධයක් නැහැ. – 13.08.2025
චන්ද්‍රිකා බණ්ඩාරනායක. ජනාධිපති හිමිකම් පනත අහෝසි කිරීමට එරෙහිව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා සහ අනෙකුත් හිටපු ජනාධිපතිවරුන් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවට පුවත...
චන්ද්‍රිකා – වෙල්ගම එක්ව නව දේශපාලන ගමනක
ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් ඒකරාශී කර තමාගේ නායකත්වයෙන් නව දේශපාලන ගමනක් ආරම්භ කරන බව නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක...
රංජන්ට සමාව දෙන්නැයි චන්ද්‍රිකා ඉල්ලයි
සිරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජන් රාමනායකට සමාව ලබාදෙන්නැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතංග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමු...
ශ්‍රීලනිපය විනාශ කිරීමේ කුමන්ත්‍රණයෙන් පක්ෂය බේරා ගමු – චන්ද්‍රිකා බණ්ඩාරනායක
70 වන උපන්දිනය සමරන දිනය වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද වනවිට එහි වත්මන් ප්‍රධානීන් විසින් විනාශ කොට ඇති බව...
විමුක්ති දේශපාලනයට ද?-චන්ද්‍රිකා තැබූ ෆේස්බුක් සටහන!
සිය පුත් විමුක්ති කුමාරතුංග ලංකාවේ දේශපාලනයට පිවිසීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිතා බණ්ඩාරනායක මහත්මිය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කොට ඇත. එය...
මම මේ ලෝකයට ආවේ තනියම හිස් අතින් යන්නෙත් තනියම හිස් අතින්-හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක
තමන් මේ ලෝකයට ආවේ හිස් අතින් බවත් යන්නේ ද හිස් අතින් බවත් හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය සිය ෆේස්බුක්...








