හිටපු ජනාධිපතිවරුන් වෙනුවෙන් වියදම් වූ මුදල් ගැන අනාවරණයක් – 13.09.2025

2021 වසරේ සිට 2025 ජුනි 30 දක්වා හිටපු ජනාධිපතිවරුන් සහ වැන්දඹු භාර්යාවන් වෙනුවෙන් වැටුප්, දීමනා සහ වෙනත් වියදම් වශයෙන් දරන ලද මුදල් පිළිබඳව වාර්තාවක් නිකුත් කර ඇත. එහිදී, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ විජේරාම පිහිටි නිල නිවසේ අලුත්වැඩියා කටයුතු සඳහා 2021 වසරේ සිට 2023 වසර දක්වා රුපියල් කෝටි 51 කට අධික...