ජලය සහ විදුලි බල සුරක්ෂිත භාවිතයට රජයෙන් උපදෙස්. – 31.03.2026

මේ වන විට ලෝකය පුරාම පවතින බලශක්ති අර්බුදය ශ්‍රී ලංකාවටද බලපා ඇති බැවින් ජලය සහ විදුලි බලය සුරක්ෂිතව භාවිතා කිරීම සදහා අදාළ ක්‍රියාමාර්ග ගන්නා ලෙස අමාත්‍ය චන්දන අබේරත්න මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි. එසේම රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනවලටද අනවශ්‍ය විදුලි පරිභෝජනය අවම කිරීමට උපදෙස් ලබා දී ඇති බවද එතුමා සඳහන්...