පා.ම. චාමර සම්පත් දසනායක. මට මාස දෙකක් බන්ධනාගාර දෙකක උසාවි දෙකක තරගෙට නඩු පැවරුවා. නඩු දැම්මට කමක් නෑ. වැරදිකාරයෝ කරන්නත් ඕන. හොරු අල්ලන්නත් ඕන. හැබැයි ගාගන්නේ නැතුව, බාත්රූම් එක හදලා, එළියේ ජරා කරන්නේ නැතුව, බාත්රූම් එකේ ජරා කරා නම් හොඳයි. මොකද ඒකට හේතුව තමයි, ඇප අවලංගු කරන්න කියන්නේ මොකක්ද දන්නවද?...