මිල අඩු පිටරට තේ ගෙන්වීමෙන් තේ දලු මිලට පීඩනයක් – වැවිලිකරුවන්ගෙන් අනතුරු ඇඟවීමක්

විදේශීය තේ අඩු මිලට ගෙන්වා දේශීය තේ සමඟ මිශ්‍ර කර යළි අපනයනය කිරීම නිසි ලෙස පාලනය නොකළහොත්, කුඩා තේ වතු...