ප්‍රශ්නගත 6 ශ්‍රේණියේ මොඩියුල අන්තර්ගතය පරීක්ෂා කිරීම සඳහා පත් කරන ලද අභ්‍යන්තර කමිටුව සිය වාර්තාව ඉදිරිපත් කර ඇති බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා. ඒ අනුව ගැටලුව සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගනු ලබන බව අද (04) පස්වරුවේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය දැනුම්දීමේදී අමාත්‍යවරය වැඩිදුරටත් පවසනවා. "මේක රජයේ සාමූහික උත්සාහයක්. සාමූහික...

