කැබිනට් ඇමතිවරුන්ගේ අගෝස්තු වැටුප කොවිඩ් අරමුදලට

සියලු කැබිනට් අමාත්‍යවරුන්ගේ අගෝස්තු මස වැටුප කොවිඩ් අරමුදලට පිරිනැමීමට අග්‍රාමාත්‍යවරයා ගෙන ආ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සඳහන් කරනවා.