2026 අයවැය දෙවන වර කියවීමේ විවාදය අද (08) සිට ආරම්භ වීමට නියමිතයි. අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 14 වන සිකුරාදා පස්වරු 6.00 ට පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසා සිටියා. අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය, නොවැම්බර් මස 15 සිට දින 17 ක් පැවැත්වීමෙන්...

