අයවැය දෙවන වර කියවීමේ විවාදයේ පස්වන දිනය අද (13) පැවැත්වෙනවා. ඒ අනුව, පාර්ලිමේන්තු රැස්වීම පෙරවරු 9.30ට ආරම්භ වීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියා. 2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය නොවැම්බර් 14 වැනිදා (හෙට) දක්වා දින 06 ක් පැවැත්වීමට නියමිත අතර, නොවැම්බර් 14...

