සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශවල වැය ශීර්ෂ අද විවාදයට. – 22.11.2025

පාර්ලිමේන්තුව අද (22) දිනයේත් රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව, අද පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස් වන අතර, අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය අද හයවන දිනටත් පැවැත්වීමට නියමිතය. අද දිනයේදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශවල වැය ශීර්ෂ විවාදයට ගැනීමට නියමිතව ඇති බව සඳහන් වේ. අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ...