රාජ්‍ය වෙසක් උත්සවයට ඇනුම් පද කියූ විමල්ට සංඝරත්නයෙන් දොස්! – 18.05.2025

ඔබ දන්නවා රාජ්‍ය වෙසක් උත්සවය මීට පෙර ඉතිහාසයේ හැමදාම තිබුනේ කොළඹ. යමන් බණ්ඩෝ වෙසක් බලන්න කියලා සිංදු හැදුනේ ඒ හින්දා. ඒ කොළඹ තිබිච්ච රාජ්‍ය වෙසක් උත්සවය තමයි පළවෙනි වතාවට නුවරඑළියට ගිහිල්ලා ගංවතුරට ගහගෙන ගියේ. නුවරඑළියට වෙසක් උත්සවය ගෙනිච්චාට එතන ඒක කොහෙත්ම ගැලපෙන්න තැනක්ද නැද්ද කියලා තමුන්නාන්සේලා දන්නවා. අනික රාජ්‍ය වෙසක්...