ක්‍රිෂ් නඩුවේ නාමල්ගේ ඇප ප්‍රතිශෝධන පෙත්සම ගැන නියෝගය ලබන මාසයේ

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය...