මගීන් පිරුණු බස් රථය ට්‍රක් රථයක ගැටෙයි. ඉන්දියාවේ 25කට දිවි අහිමි වෙයි..!

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ කසිරංගා ප්‍රදේශයේ සිදුවූ දරුණු රිය අනතුරකින් පුද්ගලයන් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි....