මෙරට සෞඛ්‍ය සේවාවේ පරිපූරක (PSM) සහ අතුරු වෛද්‍ය (Paramedical) වෘත්තිකයින් 952 දෙනෙකුට ඩිප්ලෝමා හා උසස් ඩිප්ලෝමා ප්‍රදානය කොළඹ BMICH හිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. මෙහිදී මහජන සෞඛ්‍ය පවුල් සෞඛ්‍ය සේවිකාවන් (PHM) 449 ක් සහ මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරීන් (PHFO) 77 ක් ඇතුළු 526...

