COPA සභාපති ඉල්ලා අස්වෙයි… – 06.08.2025

මාලිමාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී  අරවින්ද සෙනරත් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (කෝපා කමිටුවේ) සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන බව පාර්ලිමේන්තුවේදී නිවේදනය කර...