අනුරාධපුර සැලැස්මෙන් බැතිමතුන්ට සීමා නැහැභෞතික සැලසුම් දෙපාර්තමේන්තුව

අනුරාධපුර පූජා නගර සංවර්ධන සැලැස්මෙන් නව ආගමික සිද්ධස්ථාන ඉදිකිරීමක් හෝ බැතිමතුන්ගේ ප්‍රවේශය සීමා කිරීමක් යෝජනා නොකරන බව ජාතික භෞතික සැලසුම්...