මහ බැංකු හොරා නිදැල්ලේ ගංවතුර ආධාර දුන් අනුර යාපා හිරේ! – 2025.01.23

පාඨලී චම්පික රණවක අනුර හරිනි ආණ්ඩුවේ පළමු දඩයම හැටියට හිටපු අමාත්‍ය අනුර යාපා මැතිතුමාත්, එම මැතිණියත් අත්අඩංගුවට අරන් තියෙනවා. මේ ඇත්තෝ බලයට ආවේ, අර්ජුන මහේන්ද්‍රන් අල්ලනවා කියලා. බැඳුම්කර වංචාවට වහාම පිළිතුරු දෙනවා කියලා. දෙදාස් විසි දෙකේ ආර්ථික අර්බුදයට වගකිවයුතු පිරිසකට, මානව හිමිකම් කඩවීමේ චෝදනාවක් මත දඬුවම් දුන්නා උසාවියෙන්. අපි හිතුවේ...