අම්පාර දිස්ත්‍රික්කයේ ජනතාවට නවීන පහසුකම් ලබා දීමේ අරමුණින් ඉදිකෙරෙන අම්පාර බහුකාර්ය නගර ශාලාව සඳහා ඉදිකිරීම් කටයුතු ඊයේ (22) දින පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. මෙම ව්‍යාපෘතියෙන් අම්පාර නගර සභාවට පැමිණෙන ජනතාවගේ සේවා පහසුකම් වැඩිදියුණු කිරීම, වෙළෙඳ ප්‍රජාවට නීත්‍යානුකූල හා විධිමත් පරිසරයක් තුළ ව්‍යාපාර කටයුතු දියුණු කර ගැනීම,...

