බලය නැති කාලෙ තිත්ත මිදි බලය ලැබුනම රස වුණේ ඇයි? – 2024.12.19

සමගි ජන බලවේගය "ජනාධිපතිතුමන්ගෙන් ඉන්දියානු සංචාරය පිළිබඳව ඔවුන් දෙරට නායකයන් අතර පැවති සාකච්ඡාවෙන් පසු කාරණා තිස් දෙකකට ආසන්න මාධ්‍ය නිවේදනයක් ජොයින් ස්ටේට්මන්ට් ඒකාබද්ධ ප්‍රකාශයක් කරා. ඒ ප්‍රකාශයේ යම් කරුණු ප්‍රමාණයක් තිබෙනවා එට්කා ගිවිසුම, තෙල් නල, බලශක්ති ආයෝජන වගේ කාරණා පිලිබදව." සමගි ජන බලවේගය මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්. සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>...